Sunday, January 25, 2015

10 minute mail ගොඩාක් වැදගත් වෙන්නේ අපිට තාවකාලික ඊ-මේල් එකක් හදාගන්න. ඒ කිව්වේ මිනිත්තු 10ක පාවිච්චියට ගන්න පුලුවන් මේල් එකක්. මිනිත්තු 10න් පස්සේ ඒක ඉබේම නැතිවෙලා යනවා. ඔයාට ඕනනං කාලය තව ටිකක් වැඩි කරගන්න පුලුවන්. කාලය ඉවරඋනාට පස්සේ නැතිවෙලා යන මේල් එක අපිට ආයෙත් ගන්න බෑ. වෙන කෙනෙකුටවත් බෑ. ඒ වගේම ඔයා යවන මේල් වලට රිප්ලයි එවන්නත් බෑ.

මේක ඔබට spam කරන වෙබ් අඩවි වලින් බේරෙන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේ ඔයාලට එතරම් විශ්වාස නැති වෙබ් අඩවියක account එකක් හදාගන්න ඕන උනහමත් මේක පාවිච්චි කරන්න පුලුවන්.

මුලින්ම පහලා තියෙන ලින්ක් එකට යන්න,

දැං පහල පින්තූරයේ පේන විදිහට ඒ අය ඔයාට ඊ-මේල් එකක් දෙනවා, ඒ ඊ-මේල් එක විනාඩි 10ක් දක්වා වලංගුයි. අවශ්‍ය නම් කාලය දිගු කරගැනීමටත් හැකියි.
 
ඔබට ලැබෙන මේල් පිලිබද විස්තර ලැබේවි.
එය කියවීම සදහා Subject එක උඩ ක්ලික් කරන්න.

Subject එක උඩ ක්ලික් කරාම ඔයාට ඒ ඊ-මේල් එක කියවීමට හැකියි වගේම Reply to this මඟින් ඒවාට reply කිරීමටද හැකියි.
 
 
 
 
--S.B, CLICK.me
 
 
 
 
 
Like us on Facebook : CLICK.me
 
 
 
 

0 comments:

Post a Comment

Which side we should focus on more in this site?

CLICK.me අපි,

Shehan Bharatha
Prabath Dilshan
Mihidun Praneeth
Themiya Dhanushka

CLICK.me

Let's Touch the World with CLICK.me

Total Views

CLICK.me inc.. Powered by Blogger.

Translate

Popular Posts

Our Social Media

Contact Us

075 74 78 289 (Shehan)

Email : Click.mesofty@gmail.com