Sunday, January 25, 2015

වන්නි මෙහෙයුම නැතහොත්  Wanni Operation නිර්මාණය වන්නේ අවුරුදු 3ක් ශ්‍රී ලංකාවේ විශේෂ බලකායේ සේවය කල සොල්දාදුවෙකු විසිනුයි. ත්‍රිවිද හමුදාවට උපහාරයක් වශයෙන් නිමැවෙන මෙම නිර්මාණය දැනට ශ්‍රී ලංකාවේ නිර්මාණය කරනලද දැවැන්තම පරිගණක ක්‍රීඩාවයැයි කියතොත් මා නිවැරදියි.



කොඩිතුවක්කු නම් යුදහමුදා අනු කණ්ඩයක් බාර මේජර් වරයෙකු හා ඔහුගේ ප්ලටූනය වටා දිවැදෙයි. යුද්දයේ අසීරුතම අවස්ථාවක ඔහුගේ හමුදා අනුකණ්ඩය දරුණු සැගවී පරහදීමකට ලක්වන අතර ඔහුගේ ලගින්ම සිටි මිතුරා ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීමකට ලක්වේ. ඔහු බේරාගනිමින් තම මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතය මූලික කරගනිමින් මෙය නිර්මාණය වෙයි.

ඔබට මෙහිදී ගුවනේ මිග් යානා, MI 24 යානා පදවමින් පහර දීම, යුද ටැංකි හසුකරමින් පහරදීම, නාවුක මෙහෙයුම් මෙන්ම සත්‍ය යුද්දයකදී මුහුනදෙන සෑම අත්දැකීමක්ම මෙම විශිෂ්ඨ පරිගනක ක්‍රීඩාව ක්‍රීඩාකරන ඔබට මුහුනදීමට සිදුවේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබහට ලබාදෙන්නක් වන මෙම ක්‍රීඩාව ඔබට නුදුරේදීම සිංහල බසින් ක්‍රීඩාකිරීමට හැකිවනු ඇත.




--S.B., CLICK.me




Like us on Facebook : CLICK.me





0 comments:

Post a Comment

Which side we should focus on more in this site?

CLICK.me අපි,

Shehan Bharatha
Prabath Dilshan
Mihidun Praneeth
Themiya Dhanushka

CLICK.me

Let's Touch the World with CLICK.me

Total Views

CLICK.me inc.. Powered by Blogger.

Translate

Popular Posts

Our Social Media

Contact Us

075 74 78 289 (Shehan)

Email : Click.mesofty@gmail.com