වන්නි මෙහෙයුම නැතහොත් Wanni Operation නිර්මාණය වන්නේ අවුරුදු 3ක් ශ්‍රී
ලංකාවේ විශේෂ බලකායේ සේවය කල සොල්දාදුවෙකු විසිනුයි. ත්‍රිවිද හමුදාවට
උපහාරයක් වශයෙන් නිමැවෙන මෙම නිර්මාණය දැනට ශ්‍රී ලංකාවේ නිර්මාණය කරනලද
දැවැන්තම පරිගණක ක්‍රීඩාවයැයි කියතොත් මා නිවැරදියි.
කොඩිතුවක්කු නම් යුදහමුදා අනු කණ්ඩයක් බාර මේජර් වරයෙකු හා ඔහුගේ ප්ලටූනය
වටා දිවැදෙයි. යුද්දයේ අසීරුතම අවස්ථාවක ඔහුගේ හමුදා අනුකණ්ඩය දරුණු සැගවී
පරහදීමකට ලක්වන අතර ඔහුගේ ලගින්ම සිටි මිතුරා ත්‍රස්තවාදීන් විසින්
පැහැරගැනීමකට ලක්වේ. ඔහු බේරාගනිමින් තම මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් මුදවා
ගැනීමේ ක්‍රියාන්විතය මූලික කරගනිමින් මෙය නිර්මාණය වෙයි.
ඔබට මෙහිදී ගුවනේ මිග් යානා, MI 24 යානා පදවමින් පහර දීම, යුද ටැංකි
හසුකරමින් පහරදීම, නාවුක මෙහෙයුම් මෙන්ම සත්‍ය යුද්දයකදී මුහුනදෙන සෑම
අත්දැකීමක්ම මෙම විශිෂ්ඨ පරිගනක ක්‍රීඩාව ක්‍රීඩාකරන ඔබට මුහුනදීමට සිදුවේ.
සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබහට ලබාදෙන්නක් වන මෙම ක්‍රීඩාව ඔබට නුදුරේදීම
සිංහල බසින් ක්‍රීඩාකිරීමට හැකිවනු ඇත.
--S.B., CLICK.me
Like us on Facebook : CLICK.me
Sunday, January 25, 2015
5:08 AM
Shayne
No comments
Related Posts:
Windows 10 එක්ක එන අලුත් වෙබ් බ්‍රව්සරය - Spartan Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් … Read More
ඔබේ පරිගණකයට හොද සහායිකාවක් - Cortana Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම ද… Read More
පරිගණකයෙන් whatsapp යාලුවන් සමග චැට් කරන්න WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවු… Read More
Google Glass වලට වඩා දියුණු HoloLens Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒව… Read More
8 Software Releases of 2014 To Go A Long Way! As 2014 is nearing its end and just 27 days are left when we will step forward towards a new beginning, it would be great if we rewind the year of 2014 here, recalling what are those software releases of this year wh… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment