Sunday, January 25, 2015
5:26 AM
Shayne
No comments
WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියටhttps://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.
--S.B., CLICK.me
Like us on Facebook : CLICK.me
Related Posts:
10 Most Good Looking And Famous Programmers Across The Globe! Geeks are often portrayed as boring people with thick spectacles, but think again! We bring 10 programmers who are big time nerds, popular and look super hot! 1. Sergey Brin, co-founder of GoogleYes, Sergey Mikhayl… Read More
Top 8 Alternative Options For Bootstrap! Selecting right tools for developing a small web project is a key factor. Web developers often choose options like Bootstrap or Footing for web projects. There are number of frameworks available which developers can use… Read More
Java සරල සිංහලෙන් ඉගෙන ගන්න අපේ රටේ මෙන්ම ලෝකෙම ගොඩක් ජනප්රිය පරිගණක programming language එකක් තමයි ජාවා කියන්නේ. අපිත් සිංහලෙන්ම ඉගෙන ගමු. Java is a very popular high-level programming language. With this PDF we're gonna learn how to program with j… Read More
10 Reasons Why An Android Phone Is Better Than iPhone! 1.App Drawer: You get a dedicated app drawer in Android smartphones, whereas in iPhone, all apps remain on a homescreen. This approach gives more freedom and efficiency to browse through the apps. 2. File Manager: Androi… Read More
Here Are 10 Top Linux Operating Systems For Netbooks A good netbook operating system is one that can fully utilise its resources. The memory usage should be minimal when it is on the idle mode and as the screen is smaller, you need to have a very good navigation sy… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment